Third Randoli Perahera

239400219_2910917465790452_4605071590230212554_n

Amidst the most revered cultural offering of the dancers, musicians & vercifiers on the third Randoli Procession, Wasana carried the “Perahera” cascket accompanied by Miyanraja. & Kandula

කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්ලයේ තුන්වන රන්දෝලි පෙරහර දා උඩරට නර්තන, ගායන හා වාදන ශිල්පීන්ගේ භක්තිමත් සංස්කෘතික පූජෝපහාර මධ්‍යයේ වාසනා මඟුලැතු මතින් සධාතුක කරඬු වහන්සේ වැඩමවන විට මියන්රාජා හා කණඩුල දෑලේ ගමන් කරන ලදී.

Share With

More to Explore

Kandy-Esala-Perahera

චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” 2022

ඇසළ පෙරහර මහා මංගල්ලය නිම වීමේන් පසු පුරාණ චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” ශාන්තිකර්මය මෙවරත් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාල පරිශ්‍රයේ දී සිදු වූ අයුරු..

Read More »