Nadungamuwe Vijaya Raja was the blessed ceremonial tusker to carry the Sacred Cascket on the 5th & the last Kumbal procession. Indiraja & Wasana was on either side showering their respect to the Sacred Relic. Lights, sounds & dancing was a glorious offering to Buddha.
පස්වන සහ අවසන් කුඹල් පෙරහර දා විචිත්‍ර උඩරට නර්ථන, ගායන හා වාදන පුජෝපහාරයන් මධ්‍යයේ පෙරහර කරඩු වහන්සේ වැඩම කරවීමේ භාග්‍ය ලැබුවේ නැඳුන්ගමුවේ විජය රාජා මඟුලැතුටයි. ඉන්දිරාජා, වාසනා දෑලේ ගමන් කරනු ලැබුවේ දළදා සමිඳුන්ට සියළු හරසර දක්වමින් ය.
View Facebook post