First Randoli Perahera 2021

236498017_2909463959269136_1596971425905896111_n

“Wasana” the ceremonial tusker carried the Sacred Perahera Cascket with “Miyanraja” & “Kandula” guarding on either side on this first Randoli Procession. Kandyan dancers, musicians, acrobats, fire breathers, jugglers and all artists put up yet another outstanding performance as an offering to Gauthama Buddha, showcasing our unique cultural heritage to the world. The Golden Planquins and the dazzling colours, offerings to the four protecting diety added more glamour to the entire procession.

මියන් රාජා සහ කණ්ඩුල දෑලේ රැකවල් මැද සෙංකඩගලපුර ඇසළ පෙරහර මහා මංගල්ලයේ පළමු රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව වැඩමකර වූ වාසනා මගුල් ඇතු පෙරටුව, උඩරට නර්තන, ගායන හා වාදනයන් හී නිපුන හෙළ කලාකරුවන් සිය ප්‍රතිභාව විදහා දැක් වූයේ අසිමත් සංස්කෘතික පූජෝපහාරයක සිරි විසිතුර ලොවට විදහාලමින් ය. සිව් මහා දෙවිවරුන්ට පුද කළ සංස්කෘතිකාංග පළසු රන්දෝලිය තවත් වර්ණවත් කරවූයේ ය.

Share With

More to Explore

Kandy-Esala-Perahera

චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” 2022

ඇසළ පෙරහර මහා මංගල්ලය නිම වීමේන් පසු පුරාණ චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” ශාන්තිකර්මය මෙවරත් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාල පරිශ්‍රයේ දී සිදු වූ අයුරු..

Read More »