Second Randoli Perahera

234296236_2910222749193257_5233716089481345962_n

Blessed “Indiraja” the royal tusker, guarded by “Miyanraja” & “Kandula” carried the Sacred Casket. With the sounds of “hewisi” ringing through the air, the breathtaking Kandyan dancing & skillfully played music as an offering to Buddha & the four diety on the second Randoli Procession.

පින්වන්ත ඇත්රජු, ඉන්දිරාජා මගුල් ඇතු දෑලේ රැකවල්ලන මියන් රාජා සහ කණ්ඩුල පිරිවරා පෙරහර කරඩු වහන්සේ වැඩමවමින් සෙන්කඩගල වීදි සිසාරා පෙරහර හේවිසි හඬ පතුරවමින් සිරි දළදා සමිඳුන්ටත් සිව් මහා දෙවි වරුන්ටත් විචිත්‍රවත් උඩරට නර්තන, ගායන හා වාදන පූජෝපහාරයන් දෙවන රන්දෝලිය දා පුද කරන ලදී.

Share With

More to Explore

Kandy-Esala-Perahera

චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” 2022

ඇසළ පෙරහර මහා මංගල්ලය නිම වීමේන් පසු පුරාණ චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” ශාන්තිකර්මය මෙවරත් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාල පරිශ්‍රයේ දී සිදු වූ අයුරු..

Read More »