“Indiraja” the ceremonial tusker, carrying the “Perahera Cascket” setting the streets of the citadel of Kandy aglow on the second day of Kumbal.
පෙරහර වීදි මග අසිරි සිරියෙන් බබළවමින් දෙවන කුඹල් පෙරහර දා ඉන්දි රාජා මඟුලැතු පෙරහර කරඬු වහන්සේ වැඩමවමින් කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය විචිත්‍රවත් විය.
View Facebook post