Second Randoli Perahera

Blessed “Indiraja” the royal tusker, guarded by “Miyanraja” & “Kandula” carried the Sacred Casket. With the sounds of “hewisi” ringing through the air, the breathtaking Kandyan dancing & skillfully played music as an offering to Buddha & the four diety on the second Randoli Procession.

පින්වන්ත ඇත්රජු, ඉන්දිරාජා මගුල් ඇතු දෑලේ රැකවල්ලන මියන් රාජා සහ කණ්ඩුල පිරිවරා පෙරහර කරඩු වහන්සේ වැඩමවමින් සෙන්කඩගල වීදි සිසාරා පෙරහර හේවිසි හඬ පතුරවමින් සිරි දළදා සමිඳුන්ටත් සිව් මහා දෙවි වරුන්ටත් විචිත්‍රවත් උඩරට නර්තන, ගායන හා වාදන පූජෝපහාරයන් දෙවන රන්දෝලිය දා පුද කරන ලදී.

Scroll to Top