චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” 2022
ඇසළ පෙරහර මහා මංගල්ලය නිම වීමේන් පසු පුරාණ චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” ශාන්තිකර්මය මෙවරත් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාල පරිශ්‍රයේ දී සිදු වූ අයුරු..
ඇසළ පෙරහර මහා මංගල්ලය නිම වීමේන් පසු පුරාණ චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” ශාන්තිකර්මය මෙවරත් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාල පරිශ්‍රයේ දී සිදු වූ අයුරු..
As the official IT partner of the Temple of the Sacred Tooth Relic, Sri Lanka Telecom Mobitel (SLTMobitel) makes an annual contribution. Accordingly, the offering of devotional contributions for the year 2022-2023 took place today (August 17) in the morning at the Temple of the Sacred Tooth Relic. Sri Lanka Telecom Mobitel Company has combined …
The official IT partner of Temple of The Sacred Tooth Relic(SLTMobitel) Read More »
Divinely colorful & wondrous 1712th Kandy Esala Perahera Festival comes to an end after 11 days of paying homage to the Sacred Tooth Relic & blessing the entire globe with their great cultural offerings, after Singheraja the Ceremonial tusker stepped on the ancient moonstone at the auspicious hour and entered through the main “Wahalkada” “Perahera …
Divinely Colourful & Wondrous 1712th Kandy Esala Perahera 2022 Festival Comes to an End Read More »
The Grand Randoli procession of the Kandy Esala Perahera Festival 2022 returned to the temple after parading the streets yesterday (11) on Nikini full moon Poya day, paying homage to the Sacred Tooth Relic & also the 04 guardian deity. Then at the auspicious time of 12.58a.m, the Relic Casket was carried in a procession …
Indiraja the fortunate Ceremonial tusker carrying the Relic Casket under the golden canopy walking on white cloth carpets, with Miyanraja & Burumaraja in the tusker group amidst upcountry dance, music, singing acts & the worship of thousands who gathered in the streets, showcasing the grandeur of the cultural rituals of thousands of years, on the …
Grand Randoli Perahera – Kandy Esala Perahera 2022 Read More »
Fourth Randoli procession, Indiraja carrying the Relic Casket walking majestically on white cloth carpets under a beautiful canopy intricately designed with gold thread accompanied by Miyanraja & Burumaraja on either side in the tusker group රන් හුයෙන් ගෙත්තම් කල උඩු වියන් දරමින් ධවල පාවඩ මතින් සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවමින්ඉන්දිරාජා මගුල් ඇතු පිරිවරූ බුරුමරාජා සහ …
Fourth Randoli Perahera – Kandy Esala Perahera 2022 Read More »
The devout moment of Indiraja the ceremonial tusker carrying the Relic casket with Miyanraja & Burumaraja in the tusker group on the 3rd Randoli procession of the Kandy Esala Perahera Festival 2022, amidst the devoted cultural offering of Upcountry dancing, singing & music. කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ තුන්වන රන්දෝලි පෙරහර දා උඩරට නර්තන, …
Third Randoli Perahera – Kandy Esala Perahera 2022 Read More »
Fortunate tusker Sinharaja carrying the Relic Casket with Miyanraja&Burumaraja on either side on the second day of Randoli, while the skill & talent of the spectacular Upcountry dancing, music & singing was a Dalada offering. පින්වන්ත ඇත්රජු, සිංහරාජා මංගල ඇතු දෑලේ රැකවල්ලන මියන්රාජා සහ බුරුමරාජා පිරිවරා, පෙරහර කරඬු වහන්සේ වැඩමවමින් සෙන්කඩගල වීදි සිසාරා පෙරහර හේවිසි …
Second Randoli Perahera – Kandy Esala Perahera 2022 Read More »
Indiraja, the ceremonial tusker carried the Relic Casket illuminating the citadel of Kandy while the rhythm of Hewisi echoed through the calm night. උඩරට හේවිසි නදින් ගිගුම් දුන්, නුවර වීථි බබළවමින් සධාතුක පෙරහර කරඩු වහන්සේ වැඩම වූ ඉන්දිරාජා මංගල හස්ථිරාජයා පෙරටුව උඩරට නැටුමින් පළමු රන්දෝලිය මෙලෙස හැඩ විය.
මහනුවර ඇසළ පෙරහර තේමාකර ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිත්තරුන් විසින් සිතුවම්කර ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශයට එවා තිබූ චිත්‍ර ඇතුලත් “ඇසළ පෙරහරයි සිතුවම් පෙළහරයි” සිතුවම් ප්‍රදර්ශණය අද (අගෝ. 7) සිට ආරම්භ කෙරුණා. එය පුරා දින 4ක් මහනුවර රැජින හෝටල් පරිශ්‍රයේ දී පෙ.ව 10 සිට ප.ව 03 වන තෙක් පැවැත්වේ. අද පෙරවරුවේ සිතුවම් ප්‍රදර්ශණය සමාරම්භක …