News 2021

A meeting regarding the organization of the Kandy Esala Perahera

2021 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍ය සංවිධානය කිරීමේ කටයුතු පිළිබඳ රාජ්‍ය අංශ නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවක් අද(09) පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවේ නව ශ්‍රවණාගාරයේ පැවැත්විය. එහි පෙරහර සඳහා අවශ්‍ය ආරක්ෂාව, ශිල්පීන්ගේ හා රාජකාරිකරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව ඇතුළු වැදගත් කාරණා රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී. මල්වතු මහා විහාරයේ ශ්‍රීමත් අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී දළදා මාලිගාවේ […]

A meeting regarding the organization of the Kandy Esala Perahera Read More »

පෙරහර රාජකාරිකරුවන් උදෙසා ක්‍රියාත්මක කළ එන්නත්කරන වැඩසටහන

ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරය වන කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් නර්ථනයෙන්, වාදනයෙන් හා විවිධ පෙරහර රාජකාරීමට කටයුතු ඉටු කරනු ලබන ශ්‍රී දළදා මාලිගාවේ හා සිව්මහා දේවාලයන්හී කලා ශිල්පීන් ඇතුළු සියළුම සහභාගි වන්නන් සඳහා කොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා එන්නත් ලබා දීම සිදු කරනු ලැබුවා. ඒ මහනුවර ජාතික

පෙරහර රාජකාරිකරුවන් උදෙසා ක්‍රියාත්මක කළ එන්නත්කරන වැඩසටහන Read More »

Scroll to Top